ආයුබෝවන් ! [Hello]
අ.පො.ස (සා/පෙළ) අතිරේක තාක්ෂණික විෂයයක් ලෙසට තෝරාගතහැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි [ICT] ඇති ඉතාමත්ම ආකර්ෂණිය ඒකකයක් ලෙසට මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හදුන්වාදීමට පුලුවනි. සෑම සිසුවෙක්ම විවධාකාර මෘදුකාංග සමාගම්වලින් නිපදවා ඇති මෘදුකාංග භාවිතා කරන අතරේ තමන් විසින්ම නිපදවන ලද කුඩා මෘදුකාංගයක් තම පරිගණකයේ ධාවනය කිරීමට ඉමහත් ආසාවෙන් පසුවන බව මා ඉතාමත් හොදින් දන්නා කරුණක්. ඉතින් මේ බලාපොරොත්තුවට පොඩි හරි තල්ලුවක් ලබාදීමට ICT විෂයය නිර්දේශයට Visual Basic 6.0 කොටස ඇතුලත් කිරීම මගින් ඔවුන් විසින් කර තිබෙනවා.
නමුත් සිසුන්ට පෙළ පොතට අමතරව මෙම ඒකකය උගනීමට ඇති අවස්ථා ඉතාමත් අල්ප වෙනවා. විශේෂයෙන්ම අදාළ විෂය නිර්දේශය තුල සකස්වී ඇති මූලාශ්‍ර වල අඩුවක් දක්නට ලැබෙනවා. එනම් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යය දෙකෙන්ම යුත් සිංහලින් ඇති ඉගෙනුම් අත්වැල් (Video Learning Guides) දක්නට ලැබීම Visual Basic 6.0 කොටස සදහා නොදැකිය හැකි තරම් වෙනවා.
ඉතින් එම අඩුව යම් තරමකින් හො පිරවීම සදහා ICT විෂයය නිර්දේශයෙහි Visual Basic 6.0 කොටස ආවර්ණය වන ලෙසට මා විසින් නිර්මිත වීඩියෝ දර්ශන සමගින් සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම් අත්වැලක් (Video Learning Guides) මෙම විෂුවල් බේසික් 6 : සිංහලින් [http://sinhala-vb6.weebly.com http://sinhalavb.blogspot.com] වෙබ් අඩවි හරහා ලබා දීමට මම සිතුවා.

Visitors
[Posted By : U.G.C.B.Samarasinghe 2011 (C)]